නවතම පුවත්

මත්ද්‍රව්‍ය කාර්‍යංශ මත්කුඩු ජාවාරමේ මහමොළකරු පොලිස් නිලධාරියෙක් – CIDය යද්දී ඔහු අතුරුදන්

අසංක

අසංක

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුමක් දියත්කර තිබේ.

ඔහු දැනට තොරතුරු හෙළිවෙමින් තිබෙන මත්ද්‍රව්‍ය කාර්‍යංශයේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ මහමොළකරු බව සඳහන් ය.

ඔහු වැලිවේරිය පදිංචිකරුවෙකි.

ඔහු සතුව හෙරොයින් කිලෝ 25 ක් ඇති බවට තොරතුරුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

ඔහු පදිංචි ස්ථානවලින්ද මේ වන විට අතුරුදන්ව සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

හාල්ගෝනි තුළ සඟවා තිබී සොයාගත් මත්කුඩු කිලෝ 226 අත්අඩංගුවට ගැනීමේ ඔත්තුකරු ලෙස ක්‍රියාකර ඇත්තේ මොහුය.

එම නිලධාරියා කළ පළමු මත්කුඩු වැටලීම එයයි.

ඔහු වසර 10 ක පමණ කාලයක සිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවයේ නිරතව සිටින බවත් පොලිස් තොරතුරු අනාවරණය කරයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි