වැල්ලවත්ත රුද්‍රා මාවතේ පුද්ගලයකු සතුව තිබූ අයිස් හා හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 3 හමාරක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 35 හැවිරිදි මෝදර පදිංචිකරුවෙකි.
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.