නවතම පුවත්

මාධ්‍ය ෂාෆිට අපහාස කළැයි ජගත් සංවිධානයට පැමිණිල්ලක්

අසංක

අසංක

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහිව මාධ්‍ය විසින් අසත්‍ය හා අසාධාරණ ප්‍රචාරයන් දියත් කල බවට චෝදනා නගමින් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ජගත් සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහ්මද් ෂහිද් මහතා හරහා ජගත් සංවිධානය වෙත යොමු කර ඇති බවද වාර්තාවේ.

බෞද්ධ කාන්තාවන් දහස් ගණනක් වඳ භාවයට පත් කිරීමට මුස්ලිම් වෛiවරුන් කි‍්‍රයා කර ඇති බවට මාධ්‍ය වැරදි සහගත ප‍්‍රචාරයක් දී ඇතැයි එම පැමිණිල්ලේ දක්වා ඇති බවට වාර්තා වන අතරම .මුස්ලිම් ජනතාවට එරෙහිව වෛරය උපදවන ප‍්‍රචාර දියත් කර ඇති බවටද පැමිණිල්ලේ සඳහන් බව වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්