මත්පැන්- සිගරට්- විදුලි සංදේශ- වාහන- සූදු ක්‍රීඩාවලට තවත් බද්දක්

Picture of අසංක

අසංක

මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, වාහන සහ සූදු ක්‍රීඩා සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්ද හඳුන්වා දීමට 2021 අයවැය මගින් යෝජනා කෙරේ.

ඒ සඳහා එකතු කළ අගය මත බදු අනුපාතය 8% ට නොඅඩු මට්ටමක පවත්වා ගත යුතු බව අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවේ අයවැය ප්‍රකාශය සිදු කරමින් පැවසීය.