නවතම පුවත්

සෞඛ්‍ය සේවා කාර්‍ය මණ්ඩල වැඩිකරන්න මි.18000ක්

අසංක

අසංක

වසංගත තත්ත්වයකට මුහුණ දී සිටින මේ සමය තුළ සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම වෙනුවෙන් දිවයින පුරා විහිදී ඇති සියලුම සියළුම සෞඛ්‍ය සේවා ස්ථානවල කාර්ය මණ්ඩලය පුළුල් කිරීම වෙනුවෙන් මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට 2021 අයවැය මගින් යෝජනා කෙරේ.

මාතෘ ළමා සායන, රසායනාගාර, රෝහල් සහ පර්යේෂණ ආයතන වැනි සෞඛ්‍යයට සම්බන්ධ ආයතන සඳහා මෙම මුදල් වෙන් කෙරෙන බව අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට සිදු කරන අයවැය කතාවේදී පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්