නවතම පුවත්

මද්‍රරාසා අධ්‍යාපන නියාමන පනතේ මූලික කෙටුම්පත අගමැතිට

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මද්‍රරාසා අධ්‍යාපන නියාමන පනතේ මූලික කෙටුම්පත අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් ඇතුළු මුස්ලිම් නායකයන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත අද ඉදිරිපත් කර තිබේ.

මේ සදහා නීතිඥවරුන් හා නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා වන යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට විවාදයට ලක්කර සම්මත වූ පසුව පාසල් දරුවන්ට සාමාන්‍ය විෂ්‍යයන් සමග ආගමික විෂයක් ලෙස එය හැදෑරීමේ අවස්ථාව ලැබෙනු ඇතැයි අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්