නවතම පුවත්

මධ්‍යම ආදායම්ලාභීන්ට නිවාස ඒකක 5000 ක් ඉදිකිරීම අද ඇරඹේ.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද ආරම්භ වේ .
.අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයේ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේදීමෙම සමාරම්භක වැඩසටහන පැවැත්වීමට නියමිතය .

ප‍්‍රථම අදියර යටතේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලඹේ, මාකුඹුර සහ බොරලැස්ගමුව යන ප‍්‍රදේශවල කොළඹ දිස්ති‍්‍රක්කවල සඳහා වෙන්වූ නිවාස ඉදිකෙරන බව නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යංශය සඳහන් කර සිටී .

. ගම්පහ දිස්ති‍්‍රක්කයේ පෑලියගොඩ ප‍්‍රදේශයද, මහනුවර දිස්තී‍්‍රක්කයේ ගැටඹේ ප‍්‍රදේශයද මෙම ව්‍යාපෘති සඳහා තෝරාගෙන ඇත .

වසර දෙකක් තුළ එම නිවාස 5,000 ඉදිකර නිවාසලාභීන්ට ලබාදීමට කටයුතු කරන අතර මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ මුල් අදියරේදී නිවාස 3000 ක් ඉදිකෙරෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්