නවතම පුවත්

මධ්‍යම පළාතේ උපකාරක පන්ති නවතා දමයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මධ්‍යම පළාතේ සියලුම උපකාරක පංති පැවැත්වීම තාවකාලිකව නතර කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන නිර්දේශ නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම තිරණය ගත් බවද ආණ්ඩුකාරවරයා පැවැසිය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (07දා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ආණ්ඩුකාරවරයා මේබව ප්‍රකාශ කළේය.

කවුරුන් හෝ මෙම තීන්දු තීරණ වලට පිටින් ගොස් උපකාරක පංති පැවැත්වීමට කටයුතු කළහොත් පොලීසිය හා සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධයෙන් උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවද එහිදි සදහන් කළේය කළේය.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි