මධුෂ් කොටු වුන තැන නළුවෙකුත් ඉදලා (PHOTO)

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාකදුරේ මධුෂ් ඇතූලු පිරිස අත්අඩංගුවට පත්වන්නේ මධුෂ්ගේ බාල දරුවාගේ උපන්දින සාදයේදී බව ආරංචි මාර්ග අනාවරණය කලේය. එම දරුවා වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී මිය ගිය කලු තුෂාර නැමැත්තාගේ බිරිදට දාව උපන් දරුවෙක් බව ආරංචිමාර්ග සදහන් කරයි.

ගායක අමල් පෙරේරාට අමතරව ඔහුගේ පුතාද මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍ය නලුවෙක් වන රයිස් නැමැති නළුවාද අත්අංඩංගුවට ගත් පිරිස අතර සිටින බව සදහන් වේ. දැනට හදුනාගෙන ඉන්න පාතාල සාමාජිකයන් අතර රණාලේ චුට්ටේ නැමැත්තාද සිටින බව හදුනාගෙන ඇත.

ප්‍රභල පාතාල කල්ලි නායක මධූෂ්
කන්ජී
ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙර්රා හා පුතු නදීමාල් පෙරේරා