නවතම පුවත්

මනම්පිටියේ අනතුරක් -9ක් මරුට -20ක් රෝහලේ

අසංක

අසංක

මනම්පිටිය තොටලීය පාලමින් මගී බස් රථයක් අද සවස පෙරලීමෙන් බස් රථයේ ගමන්කරමින් සිටි මගීන් 09 දෙනෙකු මේ වන විට මියගොස් ඇත.

කදුරුවෙල සිට අක්කරපත්තු බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.

මෙම පාලම අනාරක්ෂිත එකක් වන අතර ඒ තුළින් බස් රථය ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුර සිදුවූ ස්ථානය අවට පදිංචිකරුවන් සහ මහ මග ගමන්කරමින් සිටි පිරිස් ඔයට වැටුණු බස් රථයේ සිටින පිරිස් බේරා ගැනීමේ කටයුතුවල මේ වන විටත් නිරතව සිටී.

තුවාලකරුවන් 20 දෙනෙක් පමණ මේ වන විට පොලොන්නරුව රෝහලට රැගෙන විත් ඇති අතර ඔවුන් අතර බරපතල තත්ත්වයේ සිටින අයද සිටින බව රෝහල් තොරතුරු අනාවරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්