නවතම පුවත්

මන්ත්‍රී තැපැල් දීමනාව ලක්ෂ තුනහමාරක් දක්වා ඉහළට

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රිවරුන්ට රජයෙන් ලබාදෙන නිදහස් තැපැල් ගාස්තුව දෙගුණයක් කර තිබේ.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට වසරකට රු. 1,75,000ක්ව පැවැති තැපැල් ගාස්තුව රු. 3,50,000ක් දක්වා ඉහළ දමා ඇත.

පළාත් සභා මන්ත්‍රිවරයකුට එම ගාස්තුව රු. 24,000ක්ව පැවැති අතර දැන් එය රු. 48,000ක් දක්වා ඉහළ දමා තිබේ.

ඒ පිළිබඳ ගැසට් පත්‍රය පසුගිය 15 වැනිදා නිකුත් කර ඇත්තේ මෙම නිවේදනය පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ය.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්