නවතම පුවත්

“මනාපෙ එපා”- මංගල මහඡන්ද සටනින් ඉවත් වෙයි

අසංක

අසංක

එළඹෙන මහා මැතිවරණ සටනින් තමන් ඉවත් වන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර සිටි.

එමෙන්ම තමා ” මන්ත්‍රී දේශපාලනයට” ද සමුදෙන බව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා අද දින සඳහන් කර ඇත.

32 වසරක් පුරාවට තමන්ට ජන්දය ලබාදුන් සියලුම මාතර දිස්ත්‍රික්ක ජනතාවට සිය කෘතවේදය පළකර සිටින බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙවර මහ මැතිවරණයෙන් හිටපු මන්ත්‍රී මංගල සමරවීර සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග කිරීමට නියමිතව සිටිය අතර ඔහුගේ මනාප අංකය වුයේ අංක 08 ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්