නවතම පුවත්

‘මම දේශපාලනයට එන කතාව බොරු’ – මුරලි

අසංක

අසංක

ඉදිරි මහා මැතිවරණයේදී , තමා දේශපාලනයට ඇතුළුවීමට සූදානම් වන බවට මේ දිනවල ඇතැම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිධරන් අවධාරණය කර සිටී.

දේශපාලනයට ඇතුළුවීමට තමා කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඒ සම්භන්ධව මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම පිළිබඳව කණගාටුවන බවත් මුත්තයියා මුරලිධරන් මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්