නවතම පුවත්

මරණ දඩුවම ලැබූ ඡන්ද අපේක්ෂකයාගෙන් අභියාචනයක්

අසංක

අසංක

මරණීය දණ්ඩනය නියම වී සටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් අභියාචනා පෙත්සමක් රත්නපුර පලාත්බද මහාධිකරණය වෙත අද පෙරවරු 9.25 භාර දී ඇත.

2015 වසරේ ජනාධිපතිවරණ සමයේ කහවත්ත නගරයේ දී පුද්ගලයෙකු මරණයට පත්කර තවත් දෙදෙනෙකු ට තුවාල සිදුකිරීම යටතේ නියෝජ්‍ය ඇමති වරයා ඇතුළු තවත් දෙදෙනෙකු ට පසුගිය ජූලි තිස්එක් වැනිදා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.

හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් අභියාචනා පෙත්සම ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි නීතීඥ චන්දික පීරිස් සහ නීතීඥ ජානක සුමේධ යන අය විසින් රත්නපුර පලාත්බද මහාධිකරණය වෙත භාරදී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්