නවතම පුවත්

මලාවි රාජ්‍යට දරුණු ගංවතුරක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මලාවි රාජ්‍යයේ ගංවතුර හේතුවෙන් 23 දෙනකු මියගොස් 11 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇතිවූ බව කාළගුණ අංශ වාර්තා කර ඇත.

පවුල් 22,000ක පුද්ගලයන් 110,000ක් පීඩාවට පත්ව ඇත.  මුදවාගැනීමේ හා සෝදිසි මෙහෙයුම් සඳහා කණ්ඩායම් යොදවා ඇතැයි බලධාරීහු පවසති.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි