මලික් දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ද වූ මලික් සමරවික‍්‍රම, මහතා කි‍්‍රයාකාරී දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

වත්මන් පාර්ලිමේන්තුව වාර අවසාන වීමෙන් පසු ඔහු මෙසේ කි‍්‍රයාකාරී දේශපාලනයෙන් සමුගැනීමට සැලසුම් කර ඇති බවද වාර්තාවේ.

පසුගිය රජයේ රජයේ සංවර්ධන, උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙසද සමරවික්‍රම මහතා කටයුතු කළේය .