මහඡන්දෙට කෝඩුකාර දායකයින් ලක්ෂ 4ක්

Picture of අසංක

අසංක

2019 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අලුත් ඡන්ද දායකයින් ලක්ෂ 4 ක් පමණ එකතු වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර සිටී.

මෙම ලේඛනය ලබන පෙබරවාරි 25 ට පෙර නිකුත් කරන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම ලේඛන සකස් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින අතර, මැතිවරණයට අදාළ මූලික කටයුතු

මැතිවරණ කොමිසම සම්පාදනය කරමින් ඇති බවටද වාර්තාවේ