නවතම පුවත්

සිංහල බෞද්ධ චිත්‍ර උතුරට එපා- TNA ජනපතිට කියයි

අසංක

අසංක

සිංහල බෞද්ධ ඉතිහාසය පිළිබිඹු වන අන්දමේ චිත‍්‍ර හා මූර්ති නිර්මාණය කොට උතුරේ ජාතිවාදය යළි ඇවිස්සීමට කටයුතු නොකරන ලෙස දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටී.

යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර ඇත.

යාපනයේ බන්ධනාගාරය ඉදිරිපිට චිත‍්‍ර ඇඳ ඒ අසල ප‍්‍රතිමා තුනක් ස්ථාපිත කිරීමට බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පිරිසක් උත්සාහ කිරීම නිසා යාපනයේ ඇති නොවිය යුතු ප‍්‍රශ්නයක් අලූතින් හටගෙන ඇති බව මාවෙයි සේනාධිරාජා මහතා ලිපියේ සඳහන් කර ඇත.

මේ චිත‍්‍ර හා ප‍්‍රතිමා මගින් සිංහල බෞද්ධ ඉතිහාසයක් යළි අනුස්මරණය කිරීමට උත්සාහ කොට ඇති නිසා යාපනයේ තරුණ කොටස් ඊට විරෝධය පළකොට ඇති බැවින් ඒ චිත‍්‍ර හා ප‍්‍රතිමා ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් මාවෙයි සේනාධිරාජා මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොටඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි