රටේ වර්තමාන තත්ත්වය හේතුවෙන් අප්‍රේල් 25 වනදා මහ මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.