නවතම පුවත්

මහඡන්දේ ඡන්දෙ දාන්න පැයක් වැඩිපුර දෙයි

අසංක

අසංක

ඉදිරි මහමැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ඡන්ද වීමසීමේ කාලය පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා දිර්ඝ කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

මීට පෙර පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණි.

ලබන අගෝස්තු 05 වැනිදා මහමැතිවරණය පැවැත්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්