නවතම පුවත්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම ගුරු සංගම් ඉවත දමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් තවදුරටත් වර්ජනයේ නිරතවීමට බලපා ඇති කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී මල්වතු සහ අස්ගිරි පාර්ශවවල මහා නාහිමිවරුන් දැනුවත් කරන බව ලංකා ගුරු සේවා සංගමය ප්‍රකාශ කර සිටී .

වර්ජනයෙන් ඉවත් වී පාසල් දරුවන් සදහා අධ්‍යාපන කටයුතුවල නිරත වන ලෙස ඉකුත්දා මහා නාහිමිවරුන් ගුරු විදුහල්පතිවරුන්ගෙන් කල  ඉල්ලීම පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ බව මාධ්‍ය වෙත  පැවසුවේය ..

ඒ අනුව තමන් තවදුරටත් වර්ජනයේ නිරතවීම සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් දැනුවත් කරන බව ද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මෙහිදී  පැවසුවේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලිංද  මෙහිදී මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්  කිරීමට සැරසේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්