නවතම පුවත්

මහරගම පමුණුව ඇතුළු ප්‍රදේශ 12ක් ලොක්ඩවුන්

අසංක

අසංක

දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 12ක් අද (05)  හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණ ගෙන ඇති බවය.

කොළඹ දිස්ත්‍රික්කය

මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් පමුණුව ග්‍රාම නිලධාරී වසම

පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම

දැල්තර ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කය

කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයට අයත් කුට්ටිවිල

රත්නපුර දිස්ත්‍රික්කය

ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයට අයත් පල්ලේගම ග්‍රාම නිලධාරී වසම

උඩගම ග්‍රාම නිලධාරී වසම

නවනගරය ග්‍රාම නිලධාරී වසම

පනාමුර පොලිස් බලප්‍රදේශයට අයත් වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම

සුදුගල ග්‍රාම නිලධාරී වසම

පනාමුර ග්‍රාම නිලධාරී වසම

වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශයට අයත් රත්ගඟ ග්‍රාම නිලධාරී වසම

වව්නියාව දිස්ත්‍රික්කය

පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත් කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්