නවතම පුවත්

මහර බන්ධනාගාරයේ ආසාදිතයින් වැලිකඩට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
මහර බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවූවන් 187 දෙනෙකු හිස් කරන ලද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මාරුකර තිබේ.
ඊයේ දිනය තුළ ද එහි රැඳවූවන් ගැටුම් තත්ත්වයක්  ඇතිකර ගැනීමට උත්සාහ කළ බව වාර්තා විය.
මේ අතර මහර බන්ධනාගාරයේ රැඳවූවන් වෙත ආහාර යැවීම වැලිකඩ ඇතුළු පිටත බන්ධනාගාර වලින් සිදුකරන බව වාර්තාවේ.
මේ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් බත් පැකට් 2300ක් ඊයේ මහර බන්ධනාගාරය වෙත යවා ඇත.
උදෑසන ආහාරය සඳහා පාන් ගෙඩි 2000ක් යැවීමට ද වැලිකඩ බන්ධනාගාරය කටයුතු කර තිබේ.
එක වරම විශාල ප්‍රමාණයක් ආහාර සැකසීමට වැලිකඩ බන්ධනාගාරයට සිදු වීම නිසා ඊයේ (30) දහවල් ආහාර සැපයීම ප්‍රමාද වූ බවද වාර්තා වේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්