නවතම පුවත්

මහර සිද්ධියේදී  රැඳවූවන් 4ක් මියගියේ  වෙඩි පහරින්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

– විද්වත් කමිටු වාර්තාව උසාවියට දෙයි
පැතුම් වික්‍රමරත්න
මහර බන්ධනාගාර නොසන්සුන්තාවයේදී රැඳවියන් 4 දෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරවලින් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත .
මේ පිළිබඳව , විද්වත් කමිටුව ඊයේ (16) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.
අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරනු ලැබුවේ, අධිකරණය විසින් පත් කළ විශේෂඥ මණ්ඩලයක් මගින් වන අතර මහර බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් 4 දෙනෙකතුගේ පශ්චාත් මරණ පරීක්ෂණ එම විද්වත් මණ්ඩලය විසින් මේ වනවිට අවසන් කර තිබේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්