මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න –

Picture of Roshan

Roshan

අනුරාධපුරයේ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචි , වයෝවෘධ මවක විසින් , ජනාධිපති අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මේදිනවල අන්තර්ජාලයේ කතාබහට ලක්වී ඇත .

නාමල් රාජපක්‍ෂ මහතා පිළිබඳව තමා තුල ඇති හැඟීම් අවංකවම , හා අව්‍යාජවම , තම හැකි පමණින්, සඳහන් කිරීමට මෙම මව විසින් උත්සාහ දරා තිබීම නිසාම මෙම ලිපියට අන්තර්ජාලය තුල විශේෂ අවධානයක් හා ආකර්ෂණයක් යොමුව ඇත .

මියගිය රණවිරුවෙකුගේ මවක වන මෙම කාන්තාව , නාමල් රාජපක්ෂ මහතා සහභාගිවූ ජන රැළියක් නැරඹීමෙන් පසුව , තම අත්අකුරින්ම ලියන ලද මෙම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ .