මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ජනාධිපතිවරයාගේ විදේශ සබඳතා පිළිබඳ අතිරේක ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
ජයනාත් කොළඹගේ මහතා හිටපු නාවික හමුදාපතිවරයකු ලෙස කටයුතු කළ අයෙකි.