නවතම පුවත්

මහින්දානන්දගෙන් , පාඨලීට එරෙහිව පැමිණිල්ලක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ)

ඉන්දියාවෙන් මෙරටට නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විධිමත් පරීීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලමින් කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත්කරනු ලැබීය.

උදෑන 9.30 ට පමණ එම පැමිණිල්ල ඇමතිවරයා ලිඛිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්කර තිබුණි.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාා සදහන්කරනුයේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වීමේදී පාඨලී මන්ත්‍රීවරයා සදහන් කරන ආකාරයේ කිසිදු වංචාවක් සිදුව නොමැතිබවය. වංචාවක් සිදුවී තිබේ නම් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ එය සිදුවී ඇති අයුරු පාඨලී චම්පික මන්ත්‍රීවරයා පෙන්වාදිය යුතු බවත් ඔහු එය පෙන්වීමට අපොහොසත් වුවහොත් ඉදිරියේදී ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඇමතිවරයා සදහන් කරයි. මේ බව ඇමතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදීද යම් පැහැදිලි කිරීමක් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්