විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක නිරත වෙයි.
ඒ අරලියගහ මන්දිරයේ දී ය.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මෙම සාකච්ඡාව පැවැත්වේ.
මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද සහභාගි වන බව වාර්තා වේ.