නවතම පුවත්

මහින්ද කුරුණෑගලින් එන්න අත්සන් තබයි

අසංක

අසංක

එළැඹෙන මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට අදාළ නාමයෝජනා පත්‍රයට අද අත්සන් තබා තිබේ.

අග්‍රාමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැද පාර්ලිමේන්තුවට පිවිසියේය.

කෙසේ වෙතත් ඔහුට ගම්පහින් තරග කරන ලෙසටද ඉල්ලීමක් පැවැතියේය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පොහොට්ටුව ලකුණින් ඔහු මෙවර මැතිවරණයට තරග කරනු ලබයි.

මෙම අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා