නවතම පුවත්

මහ ඡන්දෙට කලින් අපේක්ෂක වියදම් සීමා වන ලකුණු – මධ්‍යවලටත් නීති එයි

අසංක

අසංක

දම්පත් රණසිංහ


ඉදිරි මහමැතිවරණයට පෙර අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීමට හා මාධ්‍ය උපමාන නීතිගත කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පක්ෂ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම අවුරුදු 18 සම්පූර්ණ අයට ද ඡන්දය භාවිත කළ හැකි පරිදි කටයුතු යෙදීම පිළිබඳව ද අද පැවති සාකච්ඡාවේදී කරුණු දක්වා තිබේ.

මැතිවරණ අපේක්ෂකයන්ගෙර් ඇප මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් ද මෙහිදී එකඟතාවකට පැමිණ ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්