මහ ඡන්දෙද? භාරකාර කැබිනට්ටුවද? තීන්දුව මේ සතියේ

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව මෙම සතිය තුළ පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයකට එළඹෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයන් එක්ව පහත එකඟතා වෙත පැමිණ ඇති බව කථානායකවරයාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.