මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා හා මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අතර විශේෂ හමුවක් අද දින එම තානාපති කාර්යාලයේදී පැවැත්වින .
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ගතහැකි දේශීය සහ බහුපාර්ශ්වික ප්‍රයත්නයන් සම්භන්ධව එක්සත් ජනපදයට සහාය විය හැකි ක්‍රම පිළිබඳව මෙහිදී සාකච්ජාවට ලක්වූ බව ඇමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත .
![](https://thecolomboexpress.com/wp-content/uploads/2022/05/image-5.png)