නවතම පුවත්

මාකට් එකේ කහවල කොලිටිය සෙවීම අරඹයි

අසංක

අසංක

වෙළෙඳපොළේ ඇති කහවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විශේෂ වැඩසටහනක් දියත් කර ඇත.

කහ හිඟයත් සමග විවිධ වර්ණක හා පිටි කලවම් කළ කහ විකුණන බවට පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු පැමිණිලි අනුව මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

ඒ අනුව දිවයිනම අවරණය වන පරිදි ලබා ගත් කහ සාම්පළ 15 ක් ලංකා කාර්මික ආයතනයේ රසායනාගරය වෙත යොමු කර ඇති බව අධිකාරිය සඳහන් කර සිටී

වැඩි මිලට කහ අලෙවි කරන්නන් සොයා ද මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බව අධිකාරිය සඳහන් කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්