මාතර සමස්ත ඡන්ද ප්‍රතිපලය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී ඇත.

SLPP – 352,217

SJB – 72,740

JJB – 37,136

UNP – 7,631

මාතරින් පොදු ජන පෙරමුණට ආසන 6ක් හා සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව ඇත..

වලංගු ඡන්ද සංඛ්‍යාව – 478,379

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 22,578

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 500,957

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 659,587