නවතම පුවත්

මාතලේ ශාන්ත තෝමසුවෝ කෑගලු විද්‍යාලය පරදා ජය ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ කෑගලු විද්‍යාලය අතර කෑගලු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී තෝමස් විදුහලේ ගිම්හාන ප්‍රනාන්දු (54), කවිඳු සේනාරත්න (74) සහ ඉමාන් ශරින්ද (55) අර්ධ ශතක ලබාගත්හ.


තෝමස් විදුහල් පළමු ඉනිම – ඕවර 65.2 කදී සියලු දෙනා දැවී 151  
(ගිම්හාන ප්‍රනාන්දු 54, ඉමාන් ශරින්ද 22, දුලාර මධුෂංක 22, පුන්සර ගිම්හාන 32/5, මාලක අබේරත්න 45/2)

කෑගලු විදුහල් පළමු ඉනිම – ඕවර 62.2 කදී සියලු දෙනා දැවී 150
(පුලස්ති අතපත්තු 37, අචින්ද නිමේෂ් 28, ලෝචන චරිත් 22, දුදිල කුලරත්න 31/5, ඉමන්ත කඩිගාව 42/3, දුලාර මධුෂංක 24/2)

ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම – ඕවර 60 කදී කඩුලු 4 ක් දැවී 200
(කවිඳු සේනාරත්න 74, ඉමාන් ශරින්ද 55, ඉනුක ඒකනායක නොදැවී 31)

කෑගලු විදුහල් දෙවැනි ඉනිම – ඕවර 4 කදී කඩුල්ලක් දැවී 25

image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !