කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහිව මාධ්‍ය විසින් අසත්‍ය හා අසාධාරණ ප්‍රචාරයන් දියත් කල බවට චෝදනා නගමින් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ජගත් සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිල්ල එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහ්මද් ෂහිද් මහතා හරහා ජගත් සංවිධානය වෙත යොමු කර ඇති බවද වාර්තාවේ.
බෞද්ධ කාන්තාවන් දහස් ගණනක් වඳ භාවයට පත් කිරීමට මුස්ලිම් වෛiවරුන් කි‍්‍රයා කර ඇති බවට මාධ්‍ය වැරදි සහගත ප්‍රචාරයක් දී ඇතැයි එම පැමිණිල්ලේ දක්වා ඇති බවට වාර්තා වන අතරම .මුස්ලිම් ජනතාවට එරෙහිව වෛරය උපදවන ප්‍රචාර දියත් කර ඇති බවටද පැමිණිල්ලේ සඳහන් බව වාර්තාවේ.