නවතම පුවත්

ජනපති අපේක්ෂකයා ගැන රිෂාද් තවම කොට උඩ

අසංක

අසංක


එළඹෙන ජනාධිපතිවරණයෙදී සහය දිය යුත්තේ කුමන පාර්ශවයටද යන්න තම පක්ෂය තවම තීරණය කර නොමැති බව සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කර සිටී..

ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින් සියලුදෙනා නම්කිරීමෙන් අනතුරුව තම පක්ෂයේ සහය ලබාදෙන අපේක්ෂකයා තීරණය කරන බවද සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය..

නාමයෝජනා භාර ගැනීම ආරම්භ කළ පසු ජනාධිපතිවරණය සඳහා සහය ලබාදෙන අපේක්ෂකයා තම පක්ෂයේ සාමජිකයින් සමඟ සාකච්ඡා කර තීරණය කරන බවද අමාත්‍යවරයා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්