මාපලගම හිමිනමගේ ඝාතකයා අල්ලයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ
නාගොඩ මාපලගම පිරිවෙනේ විහාරාධිපති හිමිනම ඝාතනය කළ එහි ගිහි ආවතේවකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
වඳුරඹ ප්‍රදේශයේ දී අද පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මුදල් ප්‍රශ්නයක් පිළිබඳ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇතැයි පොලීසිය පවසයි.
හිමිනම ඝාතනය කර තිබුණේ ඊයේ රාත්‍රි 8ත් අද අලුයම 5ත් අතර කාලයේදී ය.