නවතම පුවත්

මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් සොයා අද රාත්‍රියේ සිට විශේෂ පොලිස් මෙහෙයුම්

Ajith Rohana
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අධික වේගයෙන් රිය ධාවනය කරන, බීමත්ව රිය පදවන පුද්ගලයින්, මාර්ග සංඥා නොතකමින් රිය ධාවනය කරන අය හා විවිධ අංගෝපාංග සහිතව ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීම අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් අරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොවිඩ් නිසා අඩුවූ රිය අනතුරුවල නැවතත් වර්ධනයක් පෙනෙන්නට ඇති බවත් කොවිඩ් වලට රිය අනතුරුවලින් දිනකට පුද්ගලයන් 10ක් පමණ මිය ගිය බවත් මේ වන විට එම තත්ත්වයට පැමිණ ඇති බවත් ඔහු පැවැසීය.

බීමත්ව රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය උපකරණ පොලීවලට ලබාදීමට කටයුතු කර ඇති බවද ඔහු පැවැසීය.

සෑම වසරකම අප්‍රේල් 10දා සිට 20දා දක්වාත්, දෙසැම්බර් 20 දා සිට ජනවාරි 05 දා දක්වාත් ශ්‍රී ලංකාවේ වැඩිම මාර්ග අනතුරු ප්‍රමාණයක් සිදුවන දිනවකවානු බවත් ඒ මහතා පැවැසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්