මාර්තු 01ත් 15ත් අතර පැමිණියා නම් ලගම පොලිසිය අමතා ලියාපදිංචි වෙන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාර්තු 01ත් 15ත් අතර යුරෝපය ,ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි සියලු දෙනා ලියාපදිංචි කිරීමට රජය සැලසුම් කර ඇත.
ඒ අනුව එසේ පැමිණි අයට ළඟම පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් දී ලියාපදිංචි විය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කර ඇත