මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට මාලදිවයින් ජාතිකයෙකුත් ඇවිත් – මොහු ගැන රහස් පොලීසියට කියන්න

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා කඩා බිදදැමීමේ සිද්ධියට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග මාලදිවයින් ජාතිකයකු ද සම්බන්ධ වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 30-35 වයසේ පසුවන අයකු බවට අනුමාන කෙරේ.

ඔහුගේ සිතුවමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පොලිස් චිත්‍ර ශිල්පියා ලවා ඇද ලබාගෙන ඇති අතර මොහු පිළිබද යම් තොරතුරක් වෙතොත් වහාම පොලීසියට දන්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – 0112-326936

ස්ථානාධිපති – 0718591774