නවතම පුවත්

මාවනැල්ල උප සභාපති සමඟ මන්ත්‍රීවරු 2නෙක් අත්අඩංගුවට

Roshan

Roshan

දම්පත් රණසිංහ

ගුරු සහ දෙමාපිය උද්ඝෝෂණයක් පැවති ස්ථානයකට වඩා වැදී උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිසට බැණ තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණු මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මහතා සහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක්  අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

මෙම ගුරු- දෙමාපිය උද්ඝෝෂණය පැවැත්වෙන්නේ ඉකුත් 03 වෙනිදාය. මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඇතුළු පිරිස කළ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් මාවනැල්ල පොලිස් ස්ථානයට උද්ඝෝෂකයන් විසින් පැමිණිල්ලක්ද කර තිබුණි.

ඒ අනුව සැකකරුවන්ට එරෙහිව පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින් ගුරුවරුන් අවස්ථා කිහිපයකදීම මාවනැල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේද නිරත විය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්