නවතම පුවත්

මාවනැල්ල බුදුපිළිමවලට හානි කල සැකකරුවන් අධිකරණයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා මාවනැල්ල නගරය හා අවට බුදු පිළිමවලට හානි කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 13 දෙනා අද යළිත්  (21) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එහිදී මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා සැකකරුවන් ජූනි මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. අද දිනයේ අධිකරණ භූමිය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුනි.  

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා