නවතම පුවත්

මාස දෙකකට පසු සාංචි ස්ථූපය සැදැහැවතුන්ට විවෘත කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වසංගතය හේතුවෙන් මාස කිහිපයක් වසා දමා තිබු ඉන්දියාවේ සංචි ස්ථූපය ලොව පුරා
බෞද්ධ සැදැවතුන් සඳහා නැවත විවෘත කර ඇත.

කෙසේවෙතත් පූර්ණ නීරෝධායන නීති යටතේ මෙසේ සාංචි ස්තූපය බැතිමතුන් සඳහා විවෘත කෙරෙන

බව ඉන්දීය මධ්‍යම රජයේ ගරු සංචාරක හා සංස්කෘතික අමාත්‍ය ප්‍රාහ්ලද් සිං පටෙල් මහතා එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

පටෙල් මහතා මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය බදාදා(17) දින සාංචි වෙහෙර සංකීර්ණයේ සිදු කල නිරීක්ෂණ

චාරිකාවකින් අනතුරුවය. මෙම අවස්ථාවට සාංචි විහාරාධිකාරි බානගල විමලතිස්ස හිමි සහ එම විහාරවාසි උඩුගම තපස්සි හිමි සහභාගී වූහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්