රටේ ආර්ථික නිදහස නොමැති නම් දේශපාලන නිදහසින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරි මාස දෙකක කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට හැකවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට “විශිෂ්ට සේවා විභූෂණ” සම්මාන ප්රදානය වෙනුවෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමින්.
https://soundcloud.com/new2023-voice/ranil-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Franil-01