නවතම පුවත්

මාස දෙකකින් ශ්‍රී ලංකාවෙත් කොවිඩ් එන්නත් නිෂ්පාදනයට සූදානම්  

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වෛරසයට එරෙහිව චීන සමාගමක් විසින් හඳුන්වා දුන් සිනොවැක් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමේ කටයුතු ඉදිරි මාස දෙක තුල ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත

මේ වනවිට ඒ සම්බන්ධයෙන් චීනය සමග පැවති සාකච්ඡා සාර්ථක වී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙතපැවසීය

සිනොවැක් එන්නත නිෂ්පාදනය කිරීම සඳහා මේ වනවිටත් දේශීය සමාගමක් ඉදිරිපත්ව ඇති අතර පල්ලෙකැලේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත පුරයේ එම කටයුතු ආරම්භ කිරීමට අවධානය යොමුව තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්