නවතම පුවත්

මාස පහේ ගුවන් යානය කඩාවැටෙයි-157ක් මරුට

අසංක

අසංක

නයිරෝබි බලා යාම සඳහා ඉතියෝපියාවෙන් ගුවන්ගත වූ යානයක් ගුවන්ගත වී මිනිත්තු 6කදී කඩාවැටී අනතුරට ලක්වී තිබේ.

ඒ මගීන් 157 දෙනෙකු සමගයි.

කිසිවකුත් දිවි ගලවාගැනීමට සමත් වී නැතැයි එරට වාර්තා සඳහන් කළේය.

අද පෙරවරු (එරට වේලාවෙන්) 8.30ට පමණ අනතුර සිදුවී තිබේ.

එරට රජයට අයත් ඉති‍යෝපියානු ගුවන් සමාගමේ බෝයිං 737 වර්ගයේ ET 302 දරණ යානය මෙහෙයුම් සදහා යොදවා දැනට ගතවී ඇත්තේ මාස 05ක් වැනි සුළු කාලයකි.

අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර දිවි ගලවා ගත්තවුන් හෝ තුවාල ලැබූවන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි