නවතම පුවත්

මාස 3ක් තුළ 780 දෙනෙක් දිවි නසාගෙන

අසංක

අසංක

මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට තුල පුද්ගලයන් 779 දෙනෙක් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. ඉන් 635 ක් පිරිමි පුද්ගලයන් වන අතර සියදිවි නසාගෙන ඇති කාන්තාවන් ප්‍රමාණය 144 ක්වේ.

ඊයේ (10) දිනයට යෙදී තිබූ සියදිවි නසා ගැනීම් වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය පැවැත්වූ වැඩසටහනකදී මෙම තොරතුරු අනාවරණය විය

පළමු මාස තුන තුළදී වියපත් ජනගහනය අතර සියදිවි නසා ගැනීම් ඉහළ ගොස් ඇති අතර එම කාලය තුළ එසේ මියගිය වයස අවුරුදු 71 ට වැඩි පුද්ගලයන් ප්‍රමාණය 80 කි. මීට අමතරව වයස අවුරුදු 08 – 10 අතර දරුවන් 19 දෙනෙක්ද සියදිවි සනාගෙන තිබෙ.

පසුගිය වසර තුළ සිදු වූ සමස්ත සියදිව හානි කර ගැනීම් ප්‍රමාණය 3135 ක් වන අතර ඉන් 2489 ක් පිරිමි පුද්ගලයන් වේ. පසුගිය වසර තුළදී කාන්තාවන් 646 දිවි නසාගෙන ඇති අතර ඔවුන්ගෙන් 486 දෙනෙකුටම එවැනි ඉරණමක් අත්ව ඇත්තේ සිය ස්වාමියාගෙන් සිදුවන හිංසා පීඩා ඇතුළු ගෘහස්ත ප්‍රචණ්ඩත්වයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්