ලබන අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමට අදාළව covid-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වන සෞඛ්‍ය නියෝග පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.