නවතම පුවත්

මැතිවරණයේ නිහඩ කාලය 02 මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් කිරිමේ කාලය 02 දා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම නිවේදනය කර සිටිනවා.

ඒ අනුව එම කාලයෙන් පසු සියලු දේශපාලන ප්‍රචාරණ කටයුතුවලින් ඈත්ව සිටීම අවශ්‍ය බවද එම කොමිසම පවසයි.

කොවිඩ් 19 රෙගුලාසි යටතේ ලබාදුන් උපදෙස් පරිදි ඡන්ද පොළ තුළ සියලු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන හෙයින් සියලුම ඡන්ද දායකයන් බිය නොවී සිය වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොළසට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවද කොමිසම නිවේදනය කරයි.

 

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!